“චන්ද්‍රිකා අගමැති වුනත් මම ආසයි…” – සිරිපාල

Spread the love
  •  
  •  
  •  
  •  

එළැඹෙන මහ මැතිවරණයේදී ශ‍්‍රීලනිප අගමැති අපේක්‍ෂකයා ලෙස මහින්ද රාජපක්‍ෂ නොව චන්ද්‍රිකා කුමාරතුංග ආවත් තමන්ට ප‍්‍රශ්ණයක් නැතැයි විපක්‍ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතා පවසයි.
දෙරණ 360 වැඩසටහන හා එක්වෙමින් ඔහු සඳහන් කලේ තමන් කිසිදු අවස්ථාවක දේශපාලනයේ තනතුරු බලාපොරොත්තුවෙන් කටයුතු නොකළ බවයි.
ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාව තීරණය කරන ඕනෑම අයෙකුට අගමැතිය ධුරය සඳහා තරඟ වැදීමට තම සහාය ලබා දෙන බවද ඔහු කියා සිටියේය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!