චන්ද්‍රිකාට අත්තනගල්ලත් නැති උනා…

චන්ද්‍රිකාට අත්තනගල්ලත් නැති උනා…

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැරෑ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අත්තනගල්ල ප්‍රධාන සංවිධායක ධූරයෙන් ඉවත් කර ඇත. ඒ වෙනුවට රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා පත් කළ බව ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසීය. ඊට අමතරව පක්‍ෂයේ විනය කඩ කළ තවත් ආසන සංවිධායකවරුන් 19 දෙනෙකුගේ ද සංවිධායක ඉවත් කර ඇත.

(Visited 47 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!