“චන්ද්‍රිකාගේ රෙදි ගලවනවා කිව්වේ ගැමි භාෂාවෙන්…නිරුවත් කරනවා කියන එක නෙමෙයි” – එස්.බී

“චන්ද්‍රිකාගේ රෙදි ගලවනවා කිව්වේ ගැමි භාෂාවෙන්…නිරුවත් කරනවා කියන එක නෙමෙයි” – එස්.බී

Spread the love
  •  
  •  
  •  
  •  

පසුගිය ජනපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේදී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ ‘රෙදි ගලවනවා’ යනුවෙන් පැවසූ අවස්ථාවේ තමා අදහස් කළේ ඇය නිරුවත් කරන බවක් නොවේ යයි අමාත්‍ය එස්බී දිසානායක පවසයි.
“අපි මේ ඈත ගම්වල ඉපදිච්ච හොඳ බොහොම හොඳ ගැමියෝ. අපි සිංහල භාෂාවෙන් උඹේ රෙද්ද ගලවනවා කියන්නේ රෙද්ද ගලවනවා කියන එක නෙවෙයි,” යනුවෙන් ඇමතිවරයා සඳහන් කළේය
“ඒක මේ සිංහල භාෂාවේ තියන සරල වචනයක් උඹ හෙළිදරවු කරනවා කියන එක. ඒක අපි අපේ ප්‍රතිවාදී පිලේ සියලු දෙනාටම කියන දෙයක්නේ?” ග්‍රාමීය කර්මාන්ත අමාත්‍ය එස් බී දිසානායක වැඩිදුරටත් පැවසීය.
————————————————–

සිරිසේන ජනපතිවරයාගේ දින 100 පොරොන්දු කාලය අවසන් වීමට ඇත්තේ තව

[tminus t=”2015-04-18″ style=”carbonlite” seconds=”තප්පර” minutes=”විනාඩි” hours=”පැය” Days= “දවස්” Weeks=”සති”/]

(Visited 19 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!