චන්ද්‍රිකාගේ තුට්ටු දෙකේ කතාවට නාමල්ගෙන් කන පැලෙන උත්තරයක්.

චන්ද්‍රිකාගේ තුට්ටු දෙකේ කතාවට නාමල්ගෙන් කන පැලෙන උත්තරයක්.

Spread the love
  •  
  •  
  •  
  •  

බිලියනපතියෙකුවූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වත්කම වන්නේ ඇ.ඩො.බිලියන 3.5ක් වන නමුත් යහපාලන ආණ්ඩුවට අනුව තම පියාට ඩො.බිලියන 18ක් පවතින බව පැවසුවත් හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පසුගියදා එහි ප්‍රමාණය මදක් අඩුකොට ඩො.බිලියන ගණනක ගිණුමක් තමන්ට හිමි බවට සඳහන් කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කොළඹ පැවති උත්සවයකට එක්වෙමින් සඳහන් කලේය. එල්ල කළ චෝදනා කිහිපයකට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රතිචාර දැක්වමින් සඳහන් කලේ ගරැ අධිකරණය පවා නොදන්න කාරණා චන්ද්‍රිකා මැතිණිය දන්නා බවත් ඒවා රාත්‍රී කාලයේ අරලියගහ මන්දිරයේ සිට සැලසුම් සකස් කොට දහවල් කාලයේ මාධ්‍යවලට නිකුත් කරනා ලුත් නාඩගමක් පමණක් බවත්ය.

වීඩියෝව මෙතැනින්

(Visited 30 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!