“ගෞරවනීය අතීතය අඥාන පාලකයෝ විනාශ කළා”-හිටපු ආරක්ෂක ලේකම්තුමා

“ගෞරවනීය අතීතය අඥාන පාලකයෝ විනාශ කළා”-හිටපු ආරක්ෂක ලේකම්තුමා

Spread the love
  •  
  •  
  •  
  •  

ලොව ප්‍රධාන පෙළේ බුද්ධි සේවාවන්ට නොදෙවැනි ලෙස ශ්‍රී ලංකා බුද්ධි සේවාවන් ගොඩනගමින් සියලු ශ්‍රී ලාංකික ප්‍රජාවගේ ආරක්‍ෂාව සහතික කරනු ලැබූ ගෞරවණීය අතීතය අප දෑස් ඉදිරිපිටදීම අගෞරවයට පාත්‍රවීම හරහා අප තුළ මතු වී ඇත්තේ කම්පනයක්යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

(Visited 42 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!