“ගෝ්ඨාභයත් එයි..‘ජනබලය කොළඹට‘ ඒකාබද්ධයේ මහා රැළිය පැවැත්වෙන හරිම තැන ප්‍රකාශ කරයි

“ගෝ්ඨාභයත් එයි..‘ජනබලය කොළඹට‘ ඒකාබද්ධයේ මහා රැළිය පැවැත්වෙන හරිම තැන ප්‍රකාශ කරයි

Spread the love
  • 31
  •  
  •  
  •  
    31
    Shares

ජනබලය කොළඹට විරෝධයේ අවසන් රැළිය ලේක් හවුස් වටරවුමේදී පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ.මහින්ද රාජපක්ෂ මහතා සහ ජන රැළියේ සංවිධායක මණ්ඩලය විසින් මීට ටික වෙලාවකට පෙර එම තීරණය ගෙන ඇති බව එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.ඒ අනුව අද (05) පස්වරු 2 ට ජනබලය කොළඹට ජන රැළිය ආරම්භ වන බවත් ඒ සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා සවස 3ට පමණ කොටුව, බෝගහ ආසන්නයේ දී ජන රැළියට සම්බන්ධ වීමට නියමිත බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි

(Visited 63 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!