“ගෝඨා හිරේ තියාගෙන හරි ඡන්දය කරනවා”-ගම්මන්පිළ

“ගෝඨා හිරේ තියාගෙන හරි ඡන්දය කරනවා”-ගම්මන්පිළ

Spread the love
  • 26
  •  
  •  
  •  
    26
    Shares

ජනාධිපති අපේක්ෂකයා ලෙස පිවිතුරු හෙළ උරුමය යෝජනා කරන ගෝඨාභය රාජපක්ෂ මහතා සිරගත කළත්  සිරගෙදර තබාගෙන ඔහු වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවන බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.සිරගත වී සිටියදී මැතිවරණය ජයගැනීම ඉතා පහසු බව අතීත අත්දැකීම් වලින් පෙනී යන්නේ යැයි කී ගම්මන්පිල මහතා මේ අවස්ථාවේ එවැනි උදව්වක් එජාපයෙන් ලැබෙනවා නම් එය මහඟු උපකාරයක් වනු ඇතැයි ද කියා සිටියේය.

(Visited 25 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!