“ගෝඨා නිසැකවම පැරදවිය යුතුයි…”-ටිල්වින්

“ගෝඨා නිසැකවම පැරදවිය යුතුයි…”-ටිල්වින්

Spread the love
  • 65
  •  
  •  
  •  
    65
    Shares

දේශපාලන පක්ෂයක සහයෝගයක් නොමැති තනි පුද්ගලයෙක් හෝ පොදු අපේක්ෂකයෙකු ජනාධිපතිවරයා ලෙස පත් කර ගැනීම තවදුරටත් වලංගු නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ගොඩනගා ඇති ජාතික ජන බලවේගය රට වෙනස් කළ හැකි ව්‍යූහයකින් සමන්විත බවයි.යටත් වැසියන්ගේ මානසිකත්වයෙන් කටයුතු කිරීම ප්‍රජාතන්ත්‍රවාදී රටකට අහිතකර බවයි ටිල්වින් සිල්වා මහතා අවධාරණය කළේය.

(Visited 56 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!