“ගෝඨා දිනන ඒක ඒකාන්තයි…ඔහු හොරෙක්, මිනීමරුවෙක් ලෙස හංවඩු ගහන ඒක ලප කුමාරලාට භාරයි”

“ගෝඨා දිනන ඒක ඒකාන්තයි…ඔහු හොරෙක්, මිනීමරුවෙක් ලෙස හංවඩු ගහන ඒක ලප කුමාරලාට භාරයි”

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක සහ මෛත්‍රිපාල සිරිසේන පමණක් නොව ඒකාබද්ධ විපක්ෂයේ පිරිසකුත් විරුද්ධ බව මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුම්කරු නීතිඥ අජිත් ප්‍රසන්න පවසයි.ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සහ අනුර කුමාර දිසානායක විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සූදානම් වන්නේ ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී ජනාධිපති වනු ඇතැයි බියෙන් බවත් ඔහුට ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොදී ඔහු හොරෙක්, මිනීමරුවෙක් ලෙස පෙන්වා තරගයෙන් ඉවත් කිරීමට ඇතැමුන් උත්සාහ ගන්නා බවත් ඔහු සඳහන් කරයි.මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය ඊයේ (24දා) කොළඹදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

(Visited 65 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!