ගෝඨා තම හිතුවතුන් සමග කල දෙයක්  සමාජ ජාල කළඹයි(වීඩියෝ)

ගෝඨා තම හිතුවතුන් සමග කල දෙයක් සමාජ ජාල කළඹයි(වීඩියෝ)

Spread the love
  • 8
  •  
  •  
  •  
    8
    Shares

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වීඩියෝවක් අන්තර්ජාලයේ කතාබහට ලක්ව තිබෙනවා.මෙහිදි වියත් මග, එළිය වැනි වියත් සම්මන්ත්‍රණ සහ ජාතික ප්‍රතිපත්ති සෑදීමේ කටයුතු හේතුවෙන් අතිශය කාර්යබහුල වී සිටින ඒ මහතා සිය අතීත මිතුරන් සමග සන්ධ්‍යාවක් ගත කරමින් ඔවුන් සමග ගීතයක් ගයමින් වීනෝද වන අ‍යුරු එම වීඩියෝව වේ.

මිතුරන් සමඟ පිළිසඳරක් !Enjoying an evening with friends !

Posted by Gotabaya Rajapaksa on Wednesday, April 3, 2019
(Visited 75 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!