ගෝඨා ගැන පොදු එකඟතාවයකට පැමිණෙයි

ගෝඨා ගැන පොදු එකඟතාවයකට පැමිණෙයි

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට මේ වනවිට පොදු එකඟතාවක් ගොඩනැඟී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක, සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. පසුගිය බ්‍රහස්පතින්දා (14) රාත්‍රී කොළඹ පිහිටි මහින්ද රාජපක්ෂගේ විපක්ෂ නායක නිල නිවසේ දී රාජපක්ෂ සහෝදරයන් සහ පුත්‍රයන් එක් රැස්වී ඉදිරි ජනාධිපතිවරණයට ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කිරීමට තීන්දු කරන ලදැයිද ඔහු දිනවීම සඳහා රට පුරා යෑමට සූදානම් බව බැසිල් ගෝඨාභය මහතා කීවා යැයිද සති අන්ත පුවත් පතක් සිය ප්‍රධාන පුවත ලෙස පළ කර තිබිණ.

(Visited 35 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!