‘ගෝඨා එනවාට මමත් කැමතියි’-මංගල

‘ගෝඨා එනවාට මමත් කැමතියි’-මංගල

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

ගෝඨාභය රාජපක්ෂ මහතා විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වන්නේ නම් තමා අතිශයින් සතුටට පත්වන බව අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. ජනාධිපතිවරණ මැතිවරණ කිහිපයක්ම මෙහෙයවා ඇති ඔහු එබව සඳහන් කර ඇත්තේ කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලාවේ ඊයේ (21) සවස් වරුවේ පැවති එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී නියෝජ්‍ය අමාත්‍ය අනෝමා ගමගේ මහත්මිය කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

(Visited 86 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!