ගෝඨා ඉලක්ක කළ තවත් මඩක් හෙළිවෙයි

ගෝඨා ඉලක්ක කළ තවත් මඩක් හෙළිවෙයි

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ සහ ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින තවත් අපේක්‍ෂකයෙකු වන එම් එල් ඒ එම් හිස්බුල්ලාගේ ඡායාරූප එක් කර සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන ඡායාරූපය පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකයේ අවදානය යොමුව තිබෙනවා.කිසියම් පුද්ගලයෙකු විසින් සමාජජාලා වෙබ් අඩවියන්ට එක්කර තිබූ එම ඡායාරූපය ව්‍යාජ එකක් බවට ප්‍රතික්ෂේප කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය ඊයේ දින නිවේදනයක් නිකුත් කළා.

(Visited 61 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!