“ගෝඨාභ-සිරිසේන තීරණාත්මක හමුවක්”-හේතුව මෙන්න

“ගෝඨාභ-සිරිසේන තීරණාත්මක හමුවක්”-හේතුව මෙන්න

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

ඉදිරි ජනාධිපතිධුර අපේක්ෂකත්වය ඇතුළු තීරණාත්මක දේශපාලන කාරණා ගණනාවක් ගැන ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය කර ඇත.ඒ අනුව පසුගියදා ඔහු ජනාධිපතිවරයා අමතා දෙදෙනා අතර හමුවකට වේලාවක් ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඊට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී තිබේ. මෙම දුරකතන ඇමතුම ලබාදීමට පෙරදී ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවේ රැඳී සිටියදීත් ජනාධිපතිවරයා සහ ගෝඨාභය අතර පෞද්ගලික දුරකතන සංවාදයක් පවත්වා බොහෝ කරුණු සාකච්ඡා කර තිබිණි.

(Visited 106 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!