ගෝඨාභ නිසා TNA දෙකඩ වෙයි..!

ගෝඨාභ නිසා TNA දෙකඩ වෙයි..!

Spread the love
  • 29
  •  
  •  
  •  
    29
    Shares

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමෙන් පසුව දෙමළ ජාතික සන්ධානයේ හවුල්කාර පක්ෂයක  මන්ත්‍රීවරයෙකු ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වීමට යාමත් සමගම පක්ෂයේ අභ්‍යන්තර ගැටලු රැසක් මතු වී තිබේ. ගෝඨාභය රාජපක්ෂ මහතාව හමු වීමට ගිය මන්ත්‍රීවරයාට දෙමළ ජාතික සන්ධානයේ සෙසු ජෙයෂ්ඨ මන්ත්‍රීවරුන් දොස් නැගීමටත් අවලාද නැගීමටත් පටන් ගැනීම නිසා ඔහු පවසා ඇත්තේ සම්බන්ධන් මන්ත්‍රීවරයා ලංකාවට පැමිණි වහාම ඔහු සමග සාකච්ඡා කොට තමන් තව දුරටත් දෙමළ ජාතික සන්ධානය තුල සිටිනවාද නැද්ද යන්න පිළිබදව තීරණයක් ගන්නා බවයි.

(Visited 204 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!