“ගෝඨාභ ජය ඒකාන්තයි-ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා තීන්දුවෙන් පසු ඡන්ද පදනම ලක්‍ෂ 65ත් එක්මවයි”

“ගෝඨාභ ජය ඒකාන්තයි-ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභා තීන්දුවෙන් පසු ඡන්ද පදනම ලක්‍ෂ 65ත් එක්මවයි”

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව විසින් තීරණය කරන ලද බව එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් අමුණුගම මහතා සඳහන් කරයි.එම තීරණය අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රීලනිපය සහයෝගය ලබාදෙන බව ද ඔහු පැවසීය.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය ගැන කිසිදු සැකයක් නැතැයිද එක්සත් ජාතික පක්ෂ විරෝධීන් අපේක්ෂකයා වන ඔහුගේ ජය වෙනුවෙන් පක්ෂය කැපවන බවද මන්ත‍්‍රීවරයා පැවසීය.

(Visited 93 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!