ගෝඨාභ ජනපති කරන්න නියත විවරණ ලැබෙයි (වීඩියෝ සහිතයි)

ගෝඨාභ ජනපති කරන්න නියත විවරණ ලැබෙයි (වීඩියෝ සහිතයි)

Spread the love
  • 9
  •  
  •  
  •  
    9
    Shares

ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීළඟ ජනාධිපති ධුර අපේක්ෂක වීම තම පැතුම බවත් එයට හිටපු ජනපතිවරයාගෙන් නියත විවරණ ලැබීම ගැන සතුටුවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 20වන සංශෝධනයට අදාළ පෞද්ගලික මන්ත්‍රී යෝජනාව මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගම්මන්පිල මහතා ගොනු කර තිබූ පෙත්සම ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාග කෙරුණ අතර එම අවස්ථාවට එක්ව සිටි මන්ත්‍රීවරයා අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ එබව සඳහන් කළේය.

(Visited 37 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!