ගෝඨාභ ගැන මහින්ද මැතිදුගෙන් ඉල්ලීමක්..!

ගෝඨාභ ගැන මහින්ද මැතිදුගෙන් ඉල්ලීමක්..!

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

කඩාවැටුණු රට ගොඩනැංවීම සඳහා ජනාධිපතිධූර අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට දෙන්නැයි ශ්‍රී ලංකා ජාතික රණවිරු බලවේගය සංවිධානය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි. ඒ, (16) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැති හමුවකදීයි.

(Visited 74 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!