“ගෝඨාභ කවුද..?මට ඊට වඩා සුදුසුකම් තියනවා”-ළදරු හේෂා

“ගෝඨාභ කවුද..?මට ඊට වඩා සුදුසුකම් තියනවා”-ළදරු හේෂා

Spread the love
  • 26
  •  
  •  
  •  
    26
    Shares

රටේ තීරණාත්මක තරුණ ඡන්ද ලක්ෂ 20ක් ඇති බවත්, එම තරුණ ඡන්ද ඉල්ලා සිටින තරුණ නායකත්වය එක්සත් ජාතික පක්ෂය විසින් ඉදිරියේදී නිසි වේලාවට එකම මේසයක සාකච්ඡා කර, ඒකමතිකව තීරණය කර ප්‍රකාශයට පත්කරන බව එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ පවසයි. (21දා) අරලියගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී මෙසේද කීය.  ” පොහොට්ටුවෙන් තරුණ නායකත්වයක් කිසි දිනක බලාපොරොත්තු වෙන්න බෑ. පොහොට්ටුවේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට වඩා මට දේශපාලනික වශයෙන් සුදුසුකම් තිබෙනවා”  යන්නයි

(Visited 72 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!