ගෝඨාභ එපා වූ කියූ රතන හිමිගෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්..!

ගෝඨාභ එපා වූ කියූ රතන හිමිගෙන් ජනතාවට විශේෂ පණිවිඩයක්..!

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares

තමන් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දැක්වීමෙන් ඉවත් වූයේ යැයි සමාජ ජාලා ඔස්සේ ගෙන යන ප්‍රචාරය සම්පූර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ සඳහන් කරති.ඒ බව සඳහන් කරමින් උන්වහන්සේ සිය විශේෂ නිවේදනයක් ද නිකුත් කර තිබේ.

(Visited 119 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!