“ගෝඨාභ එක්ක තරඟයට සුදුසු මමයි…දිනන එක කජු කනවා වාගේ වැඩක්”-දයා කියයි

“ගෝඨාභ එක්ක තරඟයට සුදුසු මමයි…දිනන එක කජු කනවා වාගේ වැඩක්”-දයා කියයි

Spread the love
  • 22
  •  
  •  
  •  
    22
    Shares

තමන් එජාප ජනාධිපති අපේක්‍ෂක ලෙස පත් කරන්නේ නම් ස්ථිරවම ජය ගන්නා බව ඇමති දයා ගමගේ මහතා පවසයි.ජනාධිපති අපේක්‍ෂකත්වය තමනට දුනහොත් එය ජය ගැනීම කජු කනවා වැගේ වැඩක් යයිද ඔහු පැවසීය.ජනාධිපති අපේක්‍ෂකත්වය ඉල්ලමින් හන්දි ගානේ අරගල කිරීම නොකල යුත්තක් බවත් එම පිරිසට ඉක්මනින් විනය පරීක්‍ෂණ පැවැත්විය යුතු බවත් ඔහු කීය.

(Visited 51 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!