ගෝඨාභ අභියෝගයට බියෙන් රනිල් අමුතුම තුරුම්පුවක් ගසයි

ගෝඨාභ අභියෝගයට බියෙන් රනිල් අමුතුම තුරුම්පුවක් ගසයි

Spread the love
  • 4
  •  
  •  
  •  
    4
    Shares

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට එක්‌සත් ජාතික පක්‍ෂය එකඟ බව රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 දා) ජනතා විමුක්‌ති පෙරමුණට පවසා ඇත. කෙසේ වෙතත් එජාපය පාර්ලිමේන්තුවේ සිටින්නේ එක්‌සත් ජාතික පෙරමුණ වශයෙන් නිසා එම පෙරමුණේ සිටින සුළු පක්‍ෂ සමඟ ද මේ සම්බන්ධව සාකච්ඡා කර සිය තීරණය ඉදිරි දිනක ජවිපෙට දැනුම් දීමටද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එකඟවී ඇත. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්‌ති පෙරමුණ ඊයේ එක්‌සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සාකච්ඡා කළේය.

(Visited 135 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!