ගෝඨාභය හිර කිරීමේ සුදානමක්.!

ගෝඨාභය හිර කිරීමේ සුදානමක්.!

Spread the love
  •  
  •  
  •  
  •  

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද උසාවියට කැඳවා තිබේ. ඒ පසුගිය කාලය තිස්සෙම මහත් ආන්දෝලනයක් වුනු අවන්ට්ගාඩ් නඩුවේ සාක්ෂි වෙනුවෙනි.
රජයට හිතවාදී බොහෝ ආරංචි මාර්ග පවසන්නේ මෙම සාක්ෂි විමසීම අවසාන එතුමාව රක්ෂිත බන්ධනාගාර ගත කරන්නට බොහෝ සෙයින්ම ඉඩ ඇති බවයි.
මීට පෙර අවස්ථා වල මෙම නඩුව සම්බන්ධ චෝදනා වලින් ඇප මත නිදහස්ව සිටින ඔහුව සිරගත කිරීමේ දැඩි උවමනාවක් රජයේ පාර්ශවයන්ට ඇත. ඒ ඔහුගේ දේශපාලන ආගමනයට ඇති බිය නිසා එය වලක්වනු රිසිනි.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!