“ගෝඨාභය හඳේ කෙනෙක් උනත් අපිට ප්‍රශ්නයක් නෑ..ඔහු ජනපති කරලයි අපි පස්ස බලන්නේ”-TNL මාධ්‍ය

“ගෝඨාභය හඳේ කෙනෙක් උනත් අපිට ප්‍රශ්නයක් නෑ..ඔහු ජනපති කරලයි අපි පස්ස බලන්නේ”-TNL මාධ්‍ය

Spread the love
  • 49
  •  
  •  
  •  
    49
    Shares

ගෝඨාභය රාජපක්ෂ මහතා අමෙරිකානු ජාතිකයෙකු නොව සදේ උපන්නෙකු වුවද ඔහු මීළඟ ජනාධිපති බවට පත් කරනවා’ යයි අගමැති රනිල් මහතාගෙන් සහෝදරයාගෙන් දියණිය ගැන ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය සඳහන් කරයි.තම ෆේසුබුක් ගිණුමේ සටහනක් තබමින් ඇය මේ බව කියා තිබේ.ඉෂිනි වික්‍රමසිංහ මහත්මිය ටීඑන්එල් රූපවාහිනි නාලිකාවේ අධ්‍යක්ෂකවරියක් වන අතර ඇයගේ පියා වන ශාන් වික්‍රමසිංහ එම රූපවාහිනියේ හිමිකරු වෙයි.ටී.එන්.එල්. රූපවාහිනිය ජනාධිපතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරගෙන දැන් විවේචනාත්මක වැඩසටහන ඉදිරිපත් කරමින් සිටී

(Visited 203 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!