“ගෝඨාභය ජනපති අපේක්ෂක ලෙස නම් කිරීමෙන් ජනතාව බිරන්තට්ටු වෙලා “-චන්ද්‍රිකා

“ගෝඨාභය ජනපති අපේක්ෂක ලෙස නම් කිරීමෙන් ජනතාව බිරන්තට්ටු වෙලා “-චන්ද්‍රිකා

Spread the love
  •  
  •  
  •  
  •  

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂක ලෙස නම් කිරීම රටේ ජනතාවට භීතියක් ගෙන ඒමක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය. රූපවාහිනි නාලිකා වැඩසටහනකට එක්වෙමින් චන්ද්‍රිකා කුමාණතුංග මහත්මිය මේ බව පැවසුවාය. ගෝඨාභය රජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකකමට එන්නේම බලපෙරේතකම නිසා බව ද බණ්ඩාරනායක මහත්මිය පෙන්වා දුන්නාය.

(Visited 26 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!