ගෝඨාභය ඇමරිකානු පුරවැසිභාවය එපා කියයි

Spread the love
  •  
  •  
  •  
  •  

තමන්ට හිමි අමෙරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීමට කටයුතු කරන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා පවසනවා. ඒ මහතා කියා සිටියේ ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුකෙරෙමින් පවතින බවයි. අමෙරිකාවේ දෙමළ ඩයස් පෝරාවෙන් තමාට දිගින් දිගටම එල්ලවන තර්ජන සලකා මෙම තීරණය ගත් බවද ඔහු සදහන් කළා. ගෝඨාභය රාජපක්‍ෂ මහතාට අමෙරිකානු පුරවැසිභාවය හිමිවුණේ 1994 වසරේදීයි.
[sexypoll id=”10″]

(Visited 18 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!