ගෝඨාභය අල්ලස් කොමිසමේ

ගෝඨාභය අල්ලස් කොමිසමේ

Spread the love
  •  
  •  
  •  
  •  
  •  

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මේ වන විට ප්‍රශ්න කරමින් සිටිනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ එ් මහතා අද පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණි බවයි.
මේ අතර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටීමට වෙනත් දිනයක් ලබාදී තිබෙනවා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ලබන 20 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා එම පොලිස් කොට්ඨාසය හමුවේ පෙනී සිටිය යුතු බවයි.

(Visited 16 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!