“ගෝඨාභය අන්ත ජාතිවාදියෙක්… මම ප්‍රතික්ෂේප කරනවා…” – එස් . බී (VIDEO)

“ගෝඨාභය අන්ත ජාතිවාදියෙක්… මම ප්‍රතික්ෂේප කරනවා…” – එස් . බී (VIDEO)

Spread the love
  • 10
  •  
  •  
  •  
    10
    Shares

සුළු ජාතිකයන් හා ආගමිකයන් පක්‍ෂයට නැති කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අන්ත ජාතිවාදී ආගම්වාදී අදහස් එදා මෙන්ද අදද තමන් ප්‍රතික්ෂේප කරන බවද මන්ත්‍රීවරයා පවසයි.
අද දිනයේ සිදුවන ජාතිවාදී ගැටුම් පසුබස බොදු බල සේනාව සිටින්නේ නම් ඒ පසුපස සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව ඔහු කියා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංහල බෞද්ධ භික්ෂුවගේ කැමැත්තක් ඇති බවත් යුද්ධයේදී කළ කාර්යභාර වෙනුවෙන් තමන්ට ද ඔහු සම්බන්ධ ගෞරවයක් ඇති බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
උත්සව සභාවක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසීය.

ගෝඨා ගැන එස්.බී ගේ අදහස.

ගෝඨා ගැන එස්.බී ගේ අදහස.video credit @ news1st digital

Posted by Headline News on Saturday, June 15, 2019
(Visited 66 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!