“ගෝඨාභය අත්අඩංගුවට නොගනු!” – ශ්‍රේෂ්ඨාධිකරණය

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගවන මූලික අයිතිවාසිකම් පෙත්සමේ විශාගය අවසන් වන තුරු හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අත් අඩංගුවට ගැනීම තහනම් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනමක් නිකුත් කර තිබේ.
මෙම පෙත්සම යළි සලකා බැලීම ඔක්තෝබර් 6 වන දාට කල් දමා ඇත. මෙම පෙත්සම විභාග කරන්නේ ඊවා වනසුන්දර සහ සරත් ආබෘෘ යන විනිසුරුවරුවරුන් විසිනි.

(Visited 21 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!