ගෝඨාභයට පුර්ණ සහාය දෙන්න ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගනී

ගෝඨාභයට පුර්ණ සහාය දෙන්න ශ්‍රීලනිපයේ මධ්‍යම කාරක සභාව තීන්දුවක් ගනී

Spread the love
  •  
  •  
  •  
  •  

ශ්‍රී  ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දීමට ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙන බව හිටපු අමාත්‍ය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කළේය. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය සහයෝගය ලබාදිය යුතු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවත් සරත් අමුණුගම මහතා පෙන්වා දෙයි.

(Visited 27 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!