“ගෝඨාභයගේ ජය ස්ථිරයි-TIME OF INDIA සාක්‍ෂි දරයි”

“ගෝඨාභයගේ ජය ස්ථිරයි-TIME OF INDIA සාක්‍ෂි දරයි”

Spread the love
  • 42
  •  
  •  
  •  
    42
    Shares

16 වැනිදා පැවැත්වෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණයෙන් හිටපු ආරක්ෂක ලේකම් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ස්ථිර වශයෙන් ම ජය ගනු ඇති බව ‘ටයිම් ඔෆ් ඉන්දියා’ පුවත්පත වාර්තා කරයි.වාර්තාවේ දැක්වෙන්නේ පසුගිය පාස්කු ඉරිදාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරය ආදිය මත ගෝඨාභය රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික ජනතාව අති මහත් බලාපොරොත්තුවෙන් පසුවන බවයි.ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිවාදියා වන සජිත් ප්‍රේමදාස මහතා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට වඩා බොහෝ පිටුපසින් බවද එම වාර්තාවේ දැක්වේ.

(Visited 122 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!