ගෝඨාභට 69%…සජිත්ට 25%…ඡන්ද  ප්‍රතිශත රටම හොල්ලයි

ගෝඨාභට 69%…සජිත්ට 25%…ඡන්ද ප්‍රතිශත රටම හොල්ලයි

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

අද දිනයේ පවත්වන ලද ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ මැතිවරණ ප්‍රතිඵල අනුව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය 69%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තිබේ.ඉදිරි ජනාධිපතිවරණයේදී ඇල්පිටිය ආසනය මෙන්ම රටපුරාම ගෝඨාභය රාජපක්ෂ මහතාට එක්සත් ජනනා නිදහස් සන්ධානය සහයෝගය ලබා දෙයි.එක්සත් ජාතික පක්ෂයෙන් මෙහිදී ලබාගෙන ඇත්තේ 25%ට අඩු ඡුන්ද ප‍්‍රතිශතයක් වීම විශේෂත්වයකි.

(Visited 126 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!