“ගෝඨාභට මෙවර NO EXCUSE..සජිත් උඩින්ම ගොඩ යනවා”-අජිත් පි.පෙරේරා

“ගෝඨාභට මෙවර NO EXCUSE..සජිත් උඩින්ම ගොඩ යනවා”-අජිත් පි.පෙරේරා

Spread the love
  • 83
  •  
  •  
  •  
    83
    Shares

මෙරට දුප්පත් ජනතාවගේ ජීවිතය, ඔවුන්ගේ වේදනාව තේරුම්ගත් කෙනකු සජිත් ප්‍රේමදාස මහතාය. මොහු ජනාධිපති වීමෙන් යහපත් රටක් ගොඩනැඟීමට හැකි මෙරට රජ කිරීමට නව පරපුරක් ඇතිකිරීමේ අවශ්‍යතාවක් අපට තියෙනවා. සියලුම ජාතීන් එක්සේසත් කර සියලුම පළාත් එකතුකර මෙරට රජ කළ හැකි පරපුරක් ඇති කළ යුතුයි. නව පරපුරට මෙරට භාර දියයුතුයි. ඒ සඳහා සුදුස්සා ලෙස සජිත් ප්‍රේමදාස සිටිනවා. එක්සත් ජාතික පක්ෂ නායක හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, කථානායක කරු ජයසූරිය ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සියලුම කෘත්‍යාධිකාරි සාමාජිකයන්ගේ ආශීර්වාද මැද එක්සත් ජාතික පක්ෂයේ නව ජනාධිපති අපේක්ෂකයා නම්කර හඳුන්වාදෙනු ලැබේ. ගෝඨාභය රාජපක්ෂ ගැන අතීත අත්දැකීම ජනතාවට තියෙනවා. ඔහු ගැන ජනතාව හොඳින් දන්නවා. ජනතාවට සේවය කළ හැකි සුදුසු නව නායකත්වයක් අද රට බලාපොරොත්තු වන බවට වැඩිදුරටත් හෙතෙම කීය.

(Visited 91 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!