ගෝඨාභට තවත් කාලයක් ලැබෙයි

ගෝඨාභට තවත් කාලයක් ලැබෙයි

Spread the love
  • 7
  •  
  •  
  •  
    7
    Shares


හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට විදෙස්ගතව ප‍්‍රතිකාර ලබාගැනීමට දුන් කාලය ලබන මස 24 වැනිදා තෙක් දීර්ඝ කිරීමට ති‍්‍රපුද්ගල මහාධිකරණය අද (19) නියෝග කළා.ඒ, ඞී ඒ රාජපක්‍ෂ කෞතුකාගාරය ඉදිකිරීමට රජයේ මුදල් රුපියල් මිලියන 33.9 ක් සාවද්‍ය පරිහරණය කළ බවට වූ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. 

(Visited 63 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!