ගෝඨාභට එරෙහිව අන්තිම තුරුම්පුවත් ගසයි…!

ගෝඨාභට එරෙහිව අන්තිම තුරුම්පුවත් ගසයි…!

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවක් එළඹෙන 14 වැනිදා සිට දිනපතා විභාගයට ගැනීමට නියමිතව ඇත.විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙම නඩුව කැඳවා ඇත.පසුගිය රජයේ ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා වන හිඳිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කර මැදමුලන ඩී ඒ රාජපක්ෂ ස්මාරක ඉදිකලේ යයි එල්ල වී ඇති චෝදනාව මත මෙම නඩුව කැදවා ඇත.14දා සිට දිනපතා අධිකරණය හමුවේ පෙනී සිටීමට ඒ අනුව රාජපක්ෂ මහතාට සිදුවන අතර එනිසා ජනාධිපතිවරණ මැතිවරණ ව්‍යාපාරයේ වැඩි කාලයක් ඒ සදහා වෙන් කිරීමට සිදුව තිබේ.

(Visited 72 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!