ගෝඨාභගේ ජය තහවරු කරන උතුරේ  පළමු වෙඩිමුරය දිග හැරෙයි..!

ගෝඨාභගේ ජය තහවරු කරන උතුරේ පළමු වෙඩිමුරය දිග හැරෙයි..!

Spread the love
  • 123
  •  
  •  
  •  
    123
    Shares

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරේ සෙසු දෙමළ දේශපාලන පක්ෂ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්‍ෂක ධුරයට පත්වීම සම්බන්ධයෙන් විරෝධය පළ කොට සිටියද මේ දිනවල ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දක්වමින් යාපනය පුරා පෝස්ටර් අලවා තිබේ. මේ අතරතුර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් යාපනය නගරයේ පිහිටුවන ලද පක්ෂ කාර්යාලය මුල් කරගෙන විවිධ වැඩසටහන් ක්‍රියාත්මක වන අතර ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා ගැනීම සඳහා විවිධ කොටස් සමඟ සාකච්ඡා පැවැත්වෙමින් පවතී.

(Visited 463 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!