“ගෝඨාභගේ ජය ඒකාන්තයි”-තුන්කල් දකිනා ජනතා නායකයා කියයි

“ගෝඨාභගේ ජය ඒකාන්තයි”-තුන්කල් දකිනා ජනතා නායකයා කියයි

Spread the love
  • 21
  •  
  •  
  •  
    21
    Shares

 ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2010 ජනාධිපතිවරණයේදී ලබාගත් ජයග්‍රහණයට වඩා වැඩි ජයග්‍රහණයක්‌ ලබන බව ලැබෙන ජනතා ප්‍රතිචාරවලින් පැහැදිලි වන බව එම පෙරමුණේ නායක, විපක්‌ෂ නායක මහින්ද රාජපක්‌ෂ මහතා zදිවයිනZ ට ඊයේ (16 දා) පැවැසීය.  මෙවර කිසිදු අපේක්‌ෂකයකුට සියයට 50 ක ඡන්ද ප්‍රතිශතයක්‌ ලබාගත නොහැකි බවට කෙරෙන විවිධ ප්‍රකාශ සම්බන්ධයෙන් zදිවයිනZ කළ විමසුමකට පිළිතුරු දෙමින් විපක්‌ෂ නායකවරයා මේ බව කීවේය.

(Visited 59 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!