ගෝඨාභගේ ආගමනයත් සමඟ ජනාධිපතිවරණය කල් යවන ලකුණු…?

ගෝඨාභගේ ආගමනයත් සමඟ ජනාධිපතිවරණය කල් යවන ලකුණු…?

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

ජනමත විචාරණයක් පැවැත්වීම මගින් මෙම වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය කල් දැමීමට රජය උත්සාහ ගනිමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී   ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසිය.බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ‍්‍රී  ලංකා පොදජන පෙරමුණු කාර්යාලයේදී  අද  (19) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

(Visited 34 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!