“ගෝඨාට පසු ෆොන්සේකා” පෙළ ගැසෙයි

“ගෝඨාට පසු ෆොන්සේකා” පෙළ ගැසෙයි

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ( 12 දා) පැය තුනක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගෙන ඇත.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී එම සිදුවීම සිදුවූ සමයේදී හිටපු යුද හමුදාපති වූ වත්මන් අමාත්‍ය, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන්ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීමට නියමිත බව වාර්තා වෙයි.

(Visited 105 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!