“ගෝඨාගේ ප්‍රතිවාදියා මමයි…”-සංගක්කාර පිළිතුරු දෙයි

“ගෝඨාගේ ප්‍රතිවාදියා මමයි…”-සංගක්කාර පිළිතුරු දෙයි

Spread the love
  • 19
  •  
  •  
  •  
    19
    Shares

2020 ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් වන්නේ නම් ඔහුගේ ප්‍රතිවාදියා ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර තරග වනු ඇති බවට පළවූ පුවත්පත් වාර්තාව පිළිබද සංගක්කාර විසින් සිය ටිව්ටර් ගිණුමෙන් ප්‍රතිචාර දක්වා තිබේ. ඒ අනුව එම පුවත්පත් වාර්තාව ඉතා නිර්මාණාත්මක පල කිරීමත් වුවද සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව කුමාර් සංගක්කාර පෙන්වා දී තිබේ.

(Visited 357 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!