ගොන්ජා ආයෙත් අමු අමුවේම අධිකරණයට අපහාස කරයි(VIDEO)

ගොන්ජා ආයෙත් අමු අමුවේම අධිකරණයට අපහාස කරයි(VIDEO)

Spread the love
  • 5
  •  
  •  
  •  
    5
    Shares

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ලබාදීමට නියමිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අදාළ විනිසුරු මඩුල්ලේ සංයුතිය සම්බන්ධයෙන් රංජන් රාමනායක මන්ත්‍රිවරයා ප්‍රකාශ සිදුකර තිබෙනවා. විවිධ පාර්ශ්ව පෙන්වා දෙන්නේ එමගින්අධිකරණයේ අපක්ෂපාතීත්වයට බලපෑම් එල්ල කරන බවයි.

(Visited 67 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!