“ගොඩයන්න ඔන්න මෙන්න තිබු ක්‍රිකට් අස්සෙත් සිරිසේන ඔළුව දමයි….!”

“ගොඩයන්න ඔන්න මෙන්න තිබු ක්‍රිකට් අස්සෙත් සිරිසේන ඔළුව දමයි….!”

Spread the love
  •  
  •  
  •  
  •  

ක‍්‍රිකට් ක්ෂේත‍්‍රයේ හට ගෙන ඇති අර්බුදය සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති තිලංග සුමතිපාල සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත.ජනාධිපතිවරයා කියා සිටියේ හැකි ඉක්මනින් මේ පිළිබඳ සාකච්ඡා කරන බවයි. ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් සමග කොටුව ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී වේ.

(Visited 22 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!