“ගේම නම් ගේම බ්‍රෝ…වර බංගලි……”-ශ්‍රී ලංකා අභිමානය වෙනුවෙන් සටන් කල කුසල් පුතා

“ගේම නම් ගේම බ්‍රෝ…වර බංගලි……”-ශ්‍රී ලංකා අභිමානය වෙනුවෙන් සටන් කල කුසල් පුතා

Spread the love
  • 20
  •  
  •  
  •  
    20
    Shares

ඊයේ බංගලියන් මහත්වරුන්ගේ ක්‍රීඩාවට එක්කළ කලුපැල්ලම ගැන බොහෝ දෙනා අවධානය ය්ප්මුකර ඇත.අන්තර්ජාලය පුරාමත් තියෙන්නේ ඊයේ ඇතිවුණු සිදුවීම වේ.මේ හැමදේම අස්සේ ඊයේ කුසල් මෙන්ඩිස්ටත් බංගලියෝ සද්දේ ද සුවිශේෂී වේ.ඉවසීමේ අන්තයේ සිටි කුසල් මෙන්ඩිස් ගැනත් හුඟක් අදහස් පල විය.මේ හැමදේම අස්සේ කුසල්ගේ පාසැල් කාලයේ ඡායාරූපයකුත් බුකිය පුරාම හුවමාරු වෙන්න පටන් ගෙන ඇත.හිතේ ලොකු කේන්තියක් තියාගෙන උපරිමයෙන්ම ඉවසීම පෙන්වන මේ ඡායාරූපය ගැන කවුරුත් අදහස් පල කරන්නට වුහ.හුඟක් දෙනා ප්‍රකාශ කර තිබුනේ පොඩි කාලේ ඉඳලම ‘ගේම නම් ගේම’ යනුවෙනි.

(Visited 60 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!