“ගෙවිදුට මල පනී “- මාධ්‍ය වේදියාගේ පුටුව දී මාධ්‍ය හමුවෙන් ඉවත් වෙයි(වීඩියෝ)

“ගෙවිදුට මල පනී “- මාධ්‍ය වේදියාගේ පුටුව දී මාධ්‍ය හමුවෙන් ඉවත් වෙයි(වීඩියෝ)

Spread the love
  • 15
  •  
  •  
  •  
    15
    Shares

​ඔක්තෝබර් 26 වනදාට පෙර පැවති පරිදි එක්සත් ජාතික පෙරමුණේ රජයක් ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් 14 කගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත යැවූ ලිපිය ඉතා අශිෂ්ඨ බව යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. එම මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍ය වේදියා හා බහින් බස් වූ ගෙවිඳු කුමාරතුංග මහතා මාධ්‍ය වේදියාගේ අසුනේ හිඳ ගත්තේ මෙසේය.

(Visited 95 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!