ගුරුවරිය මරා කවරයක දමා මොරගහකන්ද ජලාශයට විසි කල නරුම සැමියා ..

ගුරුවරිය මරා කවරයක දමා මොරගහකන්ද ජලාශයට විසි කල නරුම සැමියා ..

Spread the love
  • 6
  •  
  •  
  •  
    6
    Shares

පොලොන්නරුව ගල්කඹරාව නිශ්ශංකමල්ලපුර ගමේ පදිංචිව සිටි රූමත් ගුරුවරියක්වු මනොහාරි හසන්තිකා එක් දරු මවකි. ඇය පොලෙන්නරුවේ ප්‍රකට පාසලක ගුරුවරියක් විය. ඇය පසුගිය ජුනි 21 දින සිට නිවසින් අතුරුදහන් බව පොලොන්නරුව පොලිසියට පැමිනිල්ලක් ආවේ ඇගේ ස්වාමිපුරුෂයාගෙනි. අය කුඩා දියණිකගේ මවක් විය. ඇයගේ අතුරුදහන් විමෙන් ටික දිනකට පුසු ඇගේ ස්වාමි පුරුෂයා පොලොන්නරුව පොලිසියට සිදුකල පාපොච්චාරණයකට අනව මොරගහකන්ද නැරබුම් මධ්‍යස්ථානය අසල වූ කැලයක නරක් වූ මල සිරුරක් පොලිසිය විසින් සොයා ගන්නා ලදී.

(Visited 33 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!