ගුටි කෑ රන්ජන්ට මහින්දානන්දගෙන් තවත් තොප්පියක්… රුපියල් කෝටියක වන්දියකුත් ඉල්ලයි…

ගුටි කෑ රන්ජන්ට මහින්දානන්දගෙන් තවත් තොප්පියක්… රුපියල් කෝටියක වන්දියකුත් ඉල්ලයි…

Spread the love
  •  
  •  
  •  
  •  

පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ විසින් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනයක සහ එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගෙන් රුපියල් කෝටි බැගින් වන්දි ඉල්ලා එන්තරවාසි යවා ඇත.
තමන් විසින් මිනී මැරුමක් කරනලද වාහනයක් සඟවා තිබියදී සොයා ගත්තේ යයි ඊයේ දිනයේදී මාධ්‍ය හමුවේ කරන ලද රංගනය නිසා තමනට සිදු අපහාසය වෙනුවෙන් මෙම මුදල ගෙවන්නැයි ඔහු ඉල්ලා සිටී.

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!