” ගීතාගේ සුවදුක් විමසීට මහින්ද රාජපක්‍ෂත් එක්වෙයි “

” ගීතාගේ සුවදුක් විමසීට මහින්ද රාජපක්‍ෂත් එක්වෙයි “

Spread the love
  •  
  •  
  •  
  •  

පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගීතා කුමාරසිංහගේ සුවදුක් විමසීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් අද (02) පස්වරුවේ සහභාගී වුණා. සිය නිවසේ ගෑස් සිලින්ඩරයට සම්බන්ධ නලයක සිදු වූ පිපිරීමක් හේතුවෙන් ගීතා කුමාරසිංහ බරපතල තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කෙරුණා. මන්ත‍්‍රීවරිය තවදුරටත් එහි දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන බවයි ඇයගේ පවුලේ ඥාතීන් කියා සිටියා.

පිළිසුම් තුවාල ලැබූ ගීතා කුමාරසිංහ දැඩිසත්කාර ඒකකයට#lka #GeethaKumarasinghe #Fire

Posted by Newsfirst.lk on Saturday, September 2, 2017

(Visited 23 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!