ගිලෙන නැවට පනින්න සුදානම් වෙන ශ්‍රීලනිපයේ ප්‍රබලයෝ ටික මෙන්න

ගිලෙන නැවට පනින්න සුදානම් වෙන ශ්‍රීලනිපයේ ප්‍රබලයෝ ටික මෙන්න

Spread the love
  • 3
  •  
  •  
  •  
    3
    Shares

ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බොහෝ පිරිසක් හංසයා ලකුණු වටා එක් වීමට නියමිත යැයි ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද සඳහන් කළේය.මේ පිළිබඳව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිස් සමඟ අදත් සාකච්ඡා කළ බවත් එම  සාකච්ඡාවන් සාර්ථක බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියයි.මිනුවන්ගොඩ ප්‍රදේශයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජික පිරිසක් අමතමින් අමාත්‍යවරයා අද මේ පිළිබඳව කීය.

(Visited 129 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!