“ගිලිහි ගිය රටේ ජාතික ආරක්‍ෂාවට අළුත් බලාපොරොත්තුවක් එක් කරනවා”-ගෝඨාභ

“ගිලිහි ගිය රටේ ජාතික ආරක්‍ෂාවට අළුත් බලාපොරොත්තුවක් එක් කරනවා”-ගෝඨාභ

Spread the love
  • 41
  •  
  •  
  •  
    41
    Shares

රටක ආරක්ෂ තත්ත්වය තහවුරු කිරීම පවතින රජයේ වගකීම බව පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.”සැලැස්ම බලගැන්වෙයි” යන්න තේමා කරගනිමින් වියත්මඟ වාර්ෂික සම්මේලනය අද (08) පස්වරුවේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී ආරම්භ විය.එම උත්සවය අමතමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

(Visited 31 times)
ඔබගේ කැමැත්ත අපේ ශක්තියයි... ස්තුතියි !
Click here to connect!