
“ගෑස් හිඟ වුයේ අපේ වරදකින්…?”-රනිල් තම වැරැද්ද පිළිගනී
අඳුරු යුගයකට නැවත නොගොස් සංවර්ධනය ඉදිරියට රැගෙන යන්න දාසය වෙනිදා හංසයාට චන්දය දෙන්න යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සජිත් ප්‍රේමදාස මහතා දිනවීම සඳහා දෙනියාය ආසනයේ රැළිය අමතමින් මොරවකදී පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමා ” අපේ ගෘහස්ථ ගෑස් මිල එදා එක්දහස් දෙසීය හැටපහයි.අපි රුපියල් දේශීය හතළිහකින් පසුගිය දවසේ අඩු කළා.දැන් විශාල ඉල්ලුමක් ඇතිවෙලා තියෙනවා.විශාල හිඟයක් ඇතිවෙලා තියෙනවා.අපි ඒ හිඟයට වැඩිපුර ගෑස් ගෙනාවා කියලා මම කියන්න කැමතියි”යන්නයි
(Visited 54 times)